“ආබාධ සහිත තැනැත්තන්ට ස්වාධීන ජීවිතයක් සඳහා සුසුම් වාතාවරණයක් සැලසිය යුතුයි” – කම්කරු අමාත්‍ය

🔷 ආබාධ සහිත තැනැත්තන්ට අනුකම්පා කිරීම අවශ්‍ය වන්නේ නැහැ, අවශ්‍ය වන්නේ එම තැනැත්තන්ට ස්වාධීනව කටයුතු කළ හැකි වාතාවරණයක් නිර්මාණය කිරීමයි – කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා 🔸 රැකියා ස්ථාන ආබාධ සහිත තැනැත්තන්ට වැඩකිරීමට හැකිවන පරිදි නිර්මාණය කළ යුතුයි – ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා ආබාධ […]
අනාගත ලෝකය ලස්සනට පාට කරන්න දෘශ්‍යාබාධිත උපාධිදාරීන්ගෙන් ගම්මැද්දට ලැබුණු ත්‍යාගය…

View Facebook Post
Cinnamon Hotels Showcases Success Story of Inclusion

At the White Cane Day Celebration and Career & Education Fair organized by the Sri Lanka Council of Vision Impaired Graduates on 18th October 2025 at the River Green Hotel, Moratuwa, Cinnamon Hotels demonstrated their strong commitment to workplace inclusion and diversity. Participating in the Career Fair to offer employment opportunities for vision-impaired graduates and […]
White cane day celebration and the career and education fair held on the 18th October 2025
නව එළියක් අලුත් මගක් – මාවත I mawatha I 28.08.2025
New committee elected for the year 2025/2026 at the AGM on 01st June 2025

President:- Mr. Chamod Ruwanga Nayanananda Secretary:- Mr. Tharaka Jayatissa Treasurer:- Ms. Harshani Kaushalya Vice president:- Mr. Sugath Wasantha de Silva Deputy Secretary:- Mr. Mahinda Nawarathne Deputy Treasurer:- Mr.Chanaka Gunawardana Magazine Editor:- Mr. Sanath Gunaratne Committee members Mr. Kelum Prasanna Soorige Mr. Pasindu Chathuranga Mr. Ayesh Kaushalya Mr. Sajith Ruwankumara Ms. Chamari Sandamali Mr. Chamila Anuruddika […]
ආබාධිත මගීන්ට දුම්රියේදී විශ්ෂ සේවාවක් – 15 වැනිදා සිට ක්‍රියාත්මකයි

දුම්රියෙන් ගමන් ගන්නා ආබාධිත පුද්ගලයන්ට විශේෂ ආධාර ලබාදීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නව ක්‍රමවේදයක් පිළිබඳව නිවේදනය කර ඇත. මෙම වැඩසටහන යටතේ දුම්රිය කාර්ය මණ්ඩලය ආබාධිත මගීන්ට දුම්රියට ගොඩවන විට සහ බැස යනවිට සහාය වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසයි. ආධාර ලබාගැනීම සඳහා මගීන් 1971 ක්ෂණික දුරකථන අංකයට කතාකිරීමෙන් දුම්රිය බලධාරීන්ට කල්තියා දැනුම්දිය යුතු වේ. […]
සිත් ඇස ශ්‍රව්‍ය සඟරාව 2025

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාදිධාරී මණ්ඩලය මගින් ස්ව්‍කීය සාමාජිකත්වයේ නිර්මාණශීලීත්වය විෂද කිරීමේ අරමුණින් යුතුව ඉදිරිපත් කරයි. මෙතනින් පිවිසෙන්න
Blind student got selected to the University

Bryan Princeton who is a blind student of Ananda College got selected to University in the Science stream for the first time in history, was felicitated by Ananda College, Colombo 10. Your browser does not support the video tag.