increase font sizeDecrease font sizeDefault font size
Sri Lanka Council of Visually Handicapped Graduates logo

Sri Lanka Council of Visually Handicapped Graduates

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරි මණ්ඩලය

Let us light the lamp of wisdom to overcome the darkness of eyes

දෑසේ අඳුරට නැණ පහන් දල්වමු

Sri Lanka Council of Visually Handicapped Graduates logo
Giving helping hand to someone in the dark, a lady is helping to a blind man by holding his white cane.

ඔබගේ ආධාර හා උපකාර අපට ලබා දෙන්න

මහජන ආධාර මත අපගේ සියලුම ක්‍රියාකාරකම් සිදුවේ. ඔබගේ මුදල් හා ද්‍රව්‍යයමය ආධාර අප කෘතවේදීය පිළිගනීමු.

බැංකු විස්තර - ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරි මණ්ඩලය

ජාතික ඉතිරිකිරිම් බැංකුව , මොරටුව ශාඛාව

ගිණූම් අංකය - 100200571091

( ඹඛ අප මණ්ඩලයේ කොඩි අලෙවියෙන් ලැබි ඇති අදායම් මෙම ගිණූමට බැර කරන්න )


ලංකා බැංකුව ගිණුම් අංක, මොරටුව ශාඛාව

ගිණුම් අංක - 8814229

( ඔබගේ අනිකුත් ආධාර මෙම ගිණුමට බැර කරන්න )

ස්වේච්චා සහාය

අපගේ කාර්යයන් සදහා ඔබගේ ස්වේච්චා සහය හා ආධාරය අප වෙත ලබා දිය හැකිය.

පුහුණු පාඨමාලා වැඩමුළු හා සම්මන්ත්‍රන ලබා දීම හා සංවිධානය කිරීම

අප සාමාජිකයන් සදහා පුහුණු පාඨමාලා වැඩමුළු හා සම්මන්ත්‍රන සහ දේශීය විදේශීය චාරිකා සංවිධානය කිරිමෙන් ඔබ අපට සහය විය හැක.